නම්‍යශීලි විනිමය අනුපාතික ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 279යි ශත 90ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 289යි ශත 99ක් ලෙසත් සටහන් වී තිබෙනවා.
ස්ටර්ලින් පවුමක ගැණුම් මිල රුපියල් 369ක් වූ අතර එහි විකිණුම් මිල රුපියල් 383ක් ලෙස සටහන් වුණා.
යුරෝ එකක ගැණුම් මිල රුපියල් 310ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 321ක්.






