Home Local News Room : චම්පික පළාගිය බස් එක චාවකච්චේරියෙදි නවතා බැස්සුවා – පළායාමට...

News Room : චම්පික පළාගිය බස් එක චාවකච්චේරියෙදි නවතා බැස්සුවා – පළායාමට උදව් දුන් රියදුරෙකුත් අත්අඩංගුවට! ~

0
0

තෙල්දෙණිය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ දමාගොස් තිබූ කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණය සහ සහාය දැක්වූ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු ඊයේ (24) දින පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.නුවරඑළිය පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් කුණ්ඩසාලේ ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here