Home Local News Room : රටම සෙවූ හොර පෙම්වතා යාපනයේදී කොටු කරගත් මෙහෙයුම මෙන්න...

News Room : රටම සෙවූ හොර පෙම්වතා යාපනයේදී කොටු කරගත් මෙහෙයුම මෙන්න ~

0
0

කැනඩාවට යවනවා කියලා පොරොන්දු වෙලා රුපියල් කෝටි එකහමාරක් වංචා කරලා, භෞතචිකිත්සකවරියකගේ මරණයකට සම්බන්ධ ප්‍රධාන සැකකාර පෙම්වතා යාපනය ප්‍රදේශයේදී ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here