Home Local News Room : අපි අවුරුදු 25ක්වත් ආණ්ඩු කරනවා..

News Room : අපි අවුරුදු 25ක්වත් ආණ්ඩු කරනවා..

3
0

 රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

“මං අද කියල යන්නම් මේ අවුරුදු පහ ගතවෙන කොට මේ රටේ ගොවි ජනතාව වේවා, ඕනෑම ජන කණ්ඩායමක් වේවා, තව අවුරුදු විස්සක් විසි පහක්වත් මේ පාලනය තියා ගන්නවා. තවම දෙගෙඩියාවක් තියෙනවා සමහරුන්ට.”

උත්සව සභාවක් අමතමින් ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව කීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here