Home Local News Room : අප්පච්චිගෙ ගාළු පුතාට පිහියෙන් ඇන රෝහලේ..

News Room : අප්පච්චිගෙ ගාළු පුතාට පිහියෙන් ඇන රෝහලේ..

0
0


ගාලු
දිස්ත්‍රික්කය නියෝජනය කළ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළ
මහතා පිටිගල
, බඹරවාන
ප්‍රදේශයේදී ප්‍රහාරයකට ලක්ව
තිබේ
.

ඊයේ (17)
රාත්‍රී
කාලයේදී එම ප්‍රදේශයේ පිරිසක්
නොසන්සුන්කාරී ලෙස හැසිරෙන
බවට ලද තොරතුරක් මත
,
පිළිබඳව විමසා බැලීමට මන්ත්‍රීවරයා
එහි ගොස් ඇත
.

එම අවස්ථාවේදී
එහි සිටි පුද්ගලයෙකු විසින්
තියුණු ආයුධයකින් මන්ත්‍රීවරයාට
පහර දී ඇති අතර
, ඉන්
තුවාල ලැබූ ඒ මහතා කරාපිටිය
ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි
.

රෝහල් ආරංචි
මාර්ග සඳහන් කරන්නේ අදාළ
ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව
ඔහු මේ වන විට රෝහලෙන් පිටව
ගොස් ඇති බවයි
.

සිද්ධියට
සම්බන්ධ සැකකරු මේ වන විට
පොලිස් භාරයට ගෙන ඇති අතර
,
පිටිගල
පොලිස් ස්ථානය මගින් මේ පිළිබඳ
වැඩිදුර විමර්ශන මෙහෙයවනු
ලබයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here