Home Local News Room : මෝටර් රථයක් විශාල ප්‍රපාතයකට පෙරලේ.. අයෙක් එතැනම මරුට.. දෙදෙනෙකුට...

News Room : මෝටර් රථයක් විශාල ප්‍රපාතයකට පෙරලේ.. අයෙක් එතැනම මරුට.. දෙදෙනෙකුට බරපතලයි..

0
0


බලංගොඩ
සිට බගවන්තලාව හරහා මහනුවර
දක්වා ධානයව වූ මෝටර් රථයක්
මාර්ගයෙන් ඉවතට පැන අඩි
300ක්
පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු
ඔය අසළට පෙරලිමෙන් එම මෝටර්
රථයේ ගමන් ගත් එක් අයෙකු එම
ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී
කාන්තාවන් දෙදෙනෙකු බරපතල
ලෙස තුවාල ලබා දික්ඔය මූලික
රෝහල වෙත
(17)
දින
ඇතුලත් කල බව බගවන්තලාව පොලිසියේ
ස්ථානාධිපති පොලිස් පරික්ෂක
නුවන් මධුසංඛ මහතා පැවසීය
.

උදෑසන
8:30
පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ
හැටන් බගවන්තලාව ප්‍රධාන
මාර්ගයේ ටින්සින් කම්බිපනස්එක
ප්‍රදේශයෙදිය
.

මෝටර්
රථය අනතුරට පත් වන අවස්ථාවේ
එහි සිව් දෙනෙකු ගමන් කර ඇති
අතර
,
රියදුරා
ආසන පටි ගලවා මෝටර් රථයෙන්
ඉවතට විත්
,
අනතුර
පිලිබද බගවන්තලාව පොලිසිය
වෙත දැනුම් දි ඇත
.

අනතුරින්
මිය ගිය පුද්ගලයා සහ තුවාල
ලබා සිටි තිදෙනා මෝටර් රථය
තුල සිරවී සිටි බවත්
,
පසුව
අවට වතු කම්කරුවන් සහ පොලිස්
නිළධාරින් දැඩි පරිශ්‍රමයක්
දරා මළසිරුර සහ තුවාලකරුවන්
ඉවතට ගෙන ඇත
.

අනතුර
සැලවූ වහාම බගවන්තලාව ප්‍රාදේශිය
රෝහලේ වෛද්‍ය ඒ
.එස්.කේ.
ජයසුරිය
මහතා ඇතුලු කාර්යමණ්ඩලය එම
ස්ථානයට පැමිණ තුවාලකරුවන්ට
මුලික ප්‍රතිකාර ලබා වැඩි
දුර ප්‍රතිකාර සදහා දික්ඔය
මුලික රොහ්ල වෙත ඇතුලත් කර
ඇත
.

මිය
ගිය පුද්ගලයාගේ සිරුර පෂ්චාත්
සරණ පරික්ෂනය සදහා ද්කිඔය
මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා
වෙත යොමු කර ඇති අතර
,
වැන්
රථයේ රියදුරා බගවන්තලාව
පොලිසිය විසින් සැක පිට
අත්අඩංගුවට ගෙනඅ ැත
.

අනතුරට
හේතුව රියදුරුට නින්ද යැම
බවට අනතුර පිලිබද පරික්ෂන
පවත්වන බගවන්තලාව පොලිසිය
සැක කරයි
.

– රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here