Home Local News Room : මුදල් වංචාවට ලොක්කෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට..

News Room : මුදල් වංචාවට ලොක්කෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට..

0
0

 ජාතික
සංවර්ධන බැංකුවේ
(NDB)
අභ්‍යන්තරව
සිදුව ඇති මූල්‍ය වංචාවක්
සම්බන්ධයෙන් එම බැංකුවේ
කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින්
කිහිප දෙනෙකු පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබේ
.

අදාළ මූල්‍ය
ආයතනය තුළ සිදු වූ බව කියන මෙම
මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන්
සිදුකළ මූලික විමර්ශනවලින්
අනතුරුව මොවුන් අත්අඩංගුවට
ගත් බව පොලිසිය පවසයි
.

පොලිස්
මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය
සඳහන් කළේ
,
සිද්ධිය
සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන
පවත්වාගෙන යාම සඳහා අත්අඩංගුවට
ගත් සැකකරුවන් මේ වන විට අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව
වෙත භාර
දී ඇති බවයි
.

වංචා කරන
ලද මුදල සහ ඊට සම්බන්ධ සෙසු
පුද්ගලයන් පිළිබඳව අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ
වන විට පුළුල් පරීක්ෂණයක්
ආරම්භ කර ඇත
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here