Home Local News Room : ඇමති ලාල්ගේ අලුත් ගේ හැදුවේ පරම්පරාවෙන් ආ දේපල විකුණලා..

News Room : ඇමති ලාල්ගේ අලුත් ගේ හැදුවේ පරම්පරාවෙන් ආ දේපල විකුණලා..

0
0

 

අමාත්‍ය
කේ
.ඩී.
ලාල්කාන්ත
මහතාගේ නිවස ඉදිකිරීම සම්බන්ධයෙන්
සමාජය තුළ ඇති වී තිබෙන කතාබහ
පිළිබඳව අමාත්‍ය විජිත හේරත්
මහතා විසින් කැබිනට් තීරණ
දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී
අදහස් පල කළේය
.

අදාළ නිවස
ඉදිකර අවසන් කර ඇත්තේ ලාල්කාන්ත
මහතා අමාත්‍ය ධුරයකට පත්වීමට
පෙරය
.

එම නිවස
ඉදිකිරීම සඳහා අනුරාධපුර
ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ
පරම්පරාගත දේපළ මෙන්ම
,
මහනුවර
ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ
බිරිඳට අයත් දේපළ විකුණා
ලබාගත් මුදල් උපයෝගී කරගෙන
ඇත
.

අමාත්‍ය
වරප්‍රසාද හෝ වෙනත් අයථා
ක්‍රමවේද භාවිත කරමින් මෙම
නිවස ඉදිකර නොමැති බව රජය නිල
වශයෙන් ප්‍රකාශ කරයි
.

මෙම දේපළ
සම්බන්ධයෙන් යම් ගැටලුවක්
පවතින්නේ නම්
,
පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා
විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි
කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ
හැකියාව ඕනෑම පාර්ශවයකට පවතින
බවද අමාත්‍යවරයා වැඩිදුරටත්
සඳහන් කළේය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here