Home Local News Room : අලවුව සමුපකාරයෙන් මාලිමා පිලට ලොකු පරාජයක්… Local News Room : අලවුව සමුපකාරයෙන් මාලිමා පිලට ලොකු පරාජයක්… January 18, 2026 Modified date: January 18, 2026 1 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail අලව්ව සමූපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් විපක්ෂය සහාය දුන් කණ්ඩායම ජයග‍්‍රහණය කර ඇත. ඔවුනට සාමාජිකයන් 83 පත්ව ඇති අතර මාලිමා සහාය ලද කණ්ඩායම සාමාජිකයන් 17ක් ලබා ඇත. Join @LankaNewsRoom on Telegram