Home Local News Room : ‘ගිහින් එන්නම්’ අන්තිම වීඩියෝවෙන් කියා දර්ශණ හදුන්ගොඩ යන්නම යයි…

News Room : ‘ගිහින් එන්නම්’ අන්තිම වීඩියෝවෙන් කියා දර්ශණ හදුන්ගොඩ යන්නම යයි…

8
0

 

ගවේෂණාත්මක මාධ්‍යවේදයකු ලෙස සමාජ ජාල වල ජනප්‍රිය වූ චරිතයක් වූ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී ඇත.

අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා පනස් 55 වන වියේ පසුවිය.

සිය සමාජ ජාලය වෙත අවසන් වරට වීඩියෝවක් ඔහු නිකුත් කර තිබුණේ දැනට මාස පහකට පමණ පෙරයි.

සිය අසනීපතක් තත්ත්වය ගැන යම් පැහැදිලි කිරීමක් කරමින් ඔහු ‘ගිහින් එන්නම්’ හිසින් යුතුව එම වීඩියෝවේ සිය ප්‍රේක්ෂකයන්ට අමතා තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here