Home Local News Room : ආපදාව මැදත් පාතාලය වැඩ.. වෙඩි තබා අයෙක් මරුට..

News Room : ආපදාව මැදත් පාතාලය වැඩ.. වෙඩි තබා අයෙක් මරුට..

2
0

 

2025.12.01 වන අද දින රාත්‍රී කාලයේ චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 59 ක් වූ 05 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා චීනවරාය පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here