Home Local News Room : ගයාත‍්‍රිගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..

News Room : ගයාත‍්‍රිගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..

1
0

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ රංගන ශිල්පිණි ගයාත්‍රී ඩයස් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඒ රැඳවුම් භාරයෙන් පසුවන කෙහෙල් පද්මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලවයි. 

පැය කිහිපයක් එම ප්‍රකාශය ලබාදීමෙන් පසු ඇය පස්වරු දෙකට පමණ එම ස්ථානයෙන් පිටත්ව  ගියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here