Home Local News Room : තංගල්ලේ වෙඩි වරුසාවක්.. දෙදෙනෙකු මරුට.. Local News Room : තංගල්ලේ වෙඩි වරුසාවක්.. දෙදෙනෙකු මරුට.. November 18, 2025 Modified date: November 18, 2025 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail තංගල්ල උණාකුරුව ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. ඉන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. මියගොස් ඇත්තේ අඹු සැමි යුවළකි. පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කරමින් සිටී. Join @LankaNewsRoom on Telegram