Home Local News Room : ලොකුම සමුපකාරයකින් මාලිමාවට ලොකු පරාජයක්…

News Room : ලොකුම සමුපකාරයකින් මාලිමාවට ලොකු පරාජයක්…

0
0

 

හක්මන විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයේදී විපක්ෂ කණ්ඩායම නියෝජනය කළ අපේක්ෂකයන්ට ජය හිමි වී තිබේ.

එහිදී හක්මන කොට්ඨාශය ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ 68-32 ලෙසයි.

බෙරලපන කොට්ඨාසේ ජය ජයගැනීමට විපක්ෂය සමත් වී ඇත්තේ 85-15ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here