Home Local News Room : ජනපතිට සෙත් පතා පූජා..

News Room : ජනපතිට සෙත් පතා පූජා..

0
0

 

වතු
කම්කරුවන්ගේ වැටුප රු.1750 දක්වා වැඩි කිරිමට ජනාධිපතිවරයා සහ රජය කටයුතු කිරිම
සම්බන්ධයෙන් තලවකැලේ ආගරපතන ප්‍රදේශයේ වතු කම්කරුවන් (09) දින කිරිබත් පිලියෙළ කර අනුභව
කර ජනාධිපතිවරයා සහ රජයට ආශිර්වාද පූජා පවත්වා දෛනික වැඩකටයුතු වල නිරත විය.

එම
ජනතාව කියා සිටියේ ඉතිහාසයේ පළමු වතාවට උද්ගෝෂණ සහ වැඩ වර්ජන නොකරමින් සිටියදි
වතුකරයේ ජනතාවගේ දුක හදුනාගෙන එම ජනතාවගේ වැටුප් වැඩි කිරිමට ජනාධිපතිවරයා පියවර
ගත් බවයි.

2028
වසරෙන් පසුවත් මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතාත් වත්මන්
රජයත් පත් කිරිමට වතුකරයේ ජනතාවගේ පුර්ණ සහයොගය ලබා දෙන බවයි එම ජනතාව කියා
සිටියේ.

රංජිත් රාජපක්ෂ                

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here