Home Local News Room : ‘රටම එකට’ මෙහෙයුමෙන් මදන මෝදක අටකුත් ඊයේ අල්ලලා..

News Room : ‘රටම එකට’ මෙහෙයුමෙන් මදන මෝදක අටකුත් ඊයේ අල්ලලා..

0
0

 

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුභාවිතය වැළැක්වීම අරමුණු කර ගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බල ගැන්වීම යන බහුවිධ ප්‍රවේශයන් මඟින් රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය (ජාවාරම) සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් 2025.10.30 වන දින සිට ” රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි 2025.11.05 වන දිනට අදාළ වාර්තාව පහත පරිදි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here