Home Local News Room : කොළඹ BYD සමාගම වටලා විරෝධතා…

News Room : කොළඹ BYD සමාගම වටලා විරෝධතා…

1
0

BYD මෝටර් රථ සඳහා මුදල් අත්තිකාරම් ගෙවන ලද පාරිභෝගිකයන් පිරිසක් අද එම වාහන ප්‍රදර්ශනාගාරයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

ඔවුන් කියා සිටියේ මුදල් ලබා දුන්නද මේ වනතෙක් තමන් විසින් මුදල් බඳින ලද වාහන ලබාදී නොමැති බවයි.

මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුවද ඒවා සාර්ථකත්වයෙන් තොර බවද ඔවුන් චෝදනා කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here