Home Sport News Room : විවේකානන්ද විදුහල් ආදි නෙට්බෝල් ජය වේලුනාච්චියාර් පිලට

News Room : විවේකානන්ද විදුහල් ආදි නෙට්බෝල් ජය වේලුනාච්චියාර් පිලට

0
0

කොළඹ විවේකානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන් අතර වාර්ෂිකව පවත්වන නෙට්බෝල් තරගාවලියේ මෙවර ශූරතාව හිමි කර ගැනීමට සමීතා ශසිකුමාර්ගේ නායකත්වයෙන් යුත් චේලුනාච්චියාර් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ අවසන් තරගයේදී ආර්යා කණ්ඩායම ලකුණු 13-8ක් ලෙස පරාජය කිරීමට වේලුනාච්චියාර් පිලට හැකි විය. තරගාවලියේ තෙවැනි ස්ථානය නිලම්බරි කණ්ඩායම දිනාගත් අතර, ඔවුන් හමුවේ කලස්තිකා කණ්ඩායම පරාජයට පත්විය. කොළඹ විවේකානන්ද විදුහල්පති එම්. මූචේන්ද්‍රන්, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති මීනාච්චි සුන්දරම් සහ ප්‍රධාන ආරාධිතයා වූ දේශබන්දු පරිමලා මහත්ම මහත්මීන් අතින් ජය සංකේත ප්‍රදානය සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here