Home World News Room : පාප් නිලවරණයෙන් කාදිනල්වරු දෙදෙනෙක් ඉවත් වෙයි

News Room : පාප් නිලවරණයෙන් කාදිනල්වරු දෙදෙනෙක් ඉවත් වෙයි

0
0

පාප් නිලවරණයට (CONCLAVE) සෞඛ්‍ය හේතුන් මත කාදිනල්වරු දෙදෙනෙක් සහභාගී නොවීමට තීරණය කරයි.

වයස අවුරුදු 79ක් වන ක්‍රොඒෂියානු කාදිනල්වරයෙකු සහ එම වයසේම ස්පාඤ්ඤ කාදිනල්වරයෙකු මීළඟ පාප් වහන්සේ තේරීමේ නිලවරණයට තමන් සහභාගි නොවන බව පවසා තිබේ.

මෙම කාදිනල් හිමිපාණන්ලා දෙදෙනාම මීළඟ පාප්වරයා තේරීම සඳහා සුදුසුකම් ලබා තිබුනත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ඒ සඳහා සහභාගි නොවන බව පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here