Home World News Room : යුක්රේන ජනපතිට චාල්ස් රජුගෙන් උණුසුම් පිළිගැනීමක්

News Room : යුක්රේන ජනපතිට චාල්ස් රජුගෙන් උණුසුම් පිළිගැනීමක්

0
0

යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී ඇති අතර ඒ එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හීදීයි.

යුක්රේන ජනාධිපතිවරයාව එහිදී උණුසුම් ලෙස පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම එම හමුව පැයකට ආසන්න කාලයක් පවත්වා තිබෙන බවයි වාර්තා වෙයි.

නායකයන් දෙදෙනා අතර සිදුවූ සාකච්ඡාව ඉතා යහපත් මට්ටමක පැවති බව Volodymyr Zelenskyy ප්‍රකාශ කර තිබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here