Home World News Room : ප්‍රතිචාර වඩාත් භයානක බව ඉරානයත් දැනගත යුතුයි

News Room : ප්‍රතිචාර වඩාත් භයානක බව ඉරානයත් දැනගත යුතුයි

1
0

ඉරානයෙන් සහාය ලැබෙන හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ලෙබනනයට එල්ල කරන මිසයිල ප්‍රහාර අවසන් නොකරන බවත්, එය ඉරානයත් දැනගත යුතු බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු ඇඟවීමක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘මෙය අවසානය නොවන බව හිස්බුල්ලා සංවිධානයත්, ඉරානයත් දැනගත යුතු බව‘ ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායලය මේ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ හිස්බුල්ලා සංවිධානයෙන් එල්ල වූ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් බවත්, හිස්බුල්ලා සංවිධානයේ රොකට් ප්‍රහාරවලින් විශාල ප්‍රමාණයක් ගුවනේදීම විනාශ කිරීමට හැකිවූ බවත් ඊශ්‍රායල අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here