Home World News Room : ඉන්දියාවේත් ප්‍රදේශ දෙකක් සෙලවෙයි

News Room : ඉන්දියාවේත් ප්‍රදේශ දෙකක් සෙලවෙයි

0
0

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ බැරමුලා ප්‍රදේශවලට අද (20) උදෑසන භූ චලන දෙකක් ඇති වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය  සඳහන් කරන පරිදි භූ කම්පන ද්විත්වය රික්ටර් මාපක 4.9 සහ 4.8 වේගයකින් සිදුව ඇත

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත.

The post ඉන්දියාවේත් ප්‍රදේශ දෙකක් සෙලවෙයි appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here