Home Sport News Room : බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට රත්නපුරයේදී එක්දින වැඩමුළුවක්

News Room : බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට රත්නපුරයේදී එක්දින වැඩමුළුවක්

0
0

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ මූලික වැඩමුළුව පසුගියදා රත්නපුර සබරගමුව ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීමට අනුව බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු හා සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පැවැති එම එක්දින වැඩමුළුවට ඇඹිලිපිටිය, බලන්ගොඩ වැනි පළාත්වල නවක බැඩ්මින්ටන් පුහුණුකරුවන් විශාල පිරිසකට නව දැනුමක් සහිතව මූලික පුහුණුව ලබාදීම මෙහිදී සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here