Home Sport News Room : ICC ජූලි ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

News Room : ICC ජූලි ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

0
0

ICC ජූලි මාසයේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්වී තිබෙයි

එම සම්මානය සඳහා ඉන්දියාවේ ස්මිත්‍රී මන්ධනා සහ ශෆාලි වර්මා නිර්දේශ වූ අතර ඔවුන් අභිබවා හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය තමන් සතු කර ගැනීමට චමරි සමත් වූවාය.

පසුගිය මැයි මාසයේදී ද හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි කරගත්තේ චමරි අතපත්තු විසින් වීම විශේෂත්වයකි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here