63
බුත්තල දුටුගැමුණු ජාතික පාසලෙන් රග්බි ක්‍රීඩාවට එක්වී විශිෂ්ට දස්කම් දැක්වූ එච්.එම්. ඉඳුවර ස්වර්ණජිත් ක්‍රීඩකයා සහාය රග්බි පුහුණුකරුවකු ලෙස පත්වී තිබේ.
ඌව පළාත් රග්බි කණ්ඩායමේ නායකත්වය දරමින් විවිධ තරගවලදී දස්කම් දැක්වූ හෙතෙම දුටුගැමුණු ජාතික පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු බැව් විදුහල්පති ආර්.එල්. රසික පල්ලියගුරු මහතා පැවසීය.
ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක









