Home World News Room : කුරුලු උණ යළිත් ව්‍යාප්ත වෙයි

News Room : කුරුලු උණ යළිත් ව්‍යාප්ත වෙයි

2
0

කුරුලු උණ ව්‍යාප්ත වීම හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුයින් ජනපදවලට වැඩි බලපෑමක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුරුලු උණ රෝගය නම් H5N1 වෛරසය ඇන්ටාක්ටිකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය මුහුදු ලිහිණියන් වැනි කුරුල්ලන් අතර මෙන්ම පෙන්ගුයින් සත්ත්වයින් අතර ව්‍යාප්ත වෙමින් පවතින බවද සදහන් කරයි.

මෙය මාරාන්තික තත්ත්වයක් වීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයින් මේ වනවිට අනාවැකි පළකර ඇති අතර පර්යේෂකයින්ට අනුව අන්ටාක්ටිකාවෙන් පළමුවරට කුරුලු උණ වැලඳුණු කුරුල්ලන් හඳුනාගෙන ඇත්තේ එහි ප්‍රධාන භූමියෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here