Home World News Room : අමි­තාබ් භච්චන් රෝහ­ල්ගත කරයි – දිනමිණ

News Room : අමි­තාබ් භච්චන් රෝහ­ල්ගත කරයි – දිනමිණ

2
0

බොලි­වුඩ් සින­මාවේ සුපිරි නළු අමි­තාබ් භච්චන් ඊයේ රෝහ­ල්ගත කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. 81 හැවි­රිදි භච්චන් මුම්බායි නුවර කෝකි­ල­බෙන් රෝහ­ලට ඇතු­ළත් කර ඇතැයි ද, ඔහුට සැත්ක­මක් සිදු කිරී­මට නිය­මි­තව තිබූ බව ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. කෙසේ වුවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළි­බඳ නිල වශ­යෙන් කිසිදු තොර­තු­රක් වාර්තා නොවූ බව ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here