17
ජර්මනියේ පුද්ගලයෙක් කොවිඩ් වළක්වාලීමේ එන්නත දෙසිය දාහත් වාරයක් (217) ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
62 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස එන්නත් ලබා ගෙන ඇත.
වෛද්‍ය උපදෙස් නොතකා මාස 29ක් ඇතුළත මෙලෙස එන්නත් කර ඇති අතර මෙතෙක් ඔහුට අතුරු ආබාධ නොමැති බව සදහන් වේ.
මෙම පුද්ගලයාගේ රුධිර සාම්පල කිහිපයක් සහ ඛේඨය සාම්පල ලබා ගෙන පරික්ෂා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.






