Home Local News Room : “මගේ දුවට යුක්තිය ඉල්ලපු මට දැන් ජීවත් වෙන්න බෑ…”... Local News Room : “මගේ දුවට යුක්තිය ඉල්ලපු මට දැන් ජීවත් වෙන්න බෑ…” – විද්‍යා ඝාතකයන්ගෙන් මවට මරණ තර්ජන! ~ June 19, 2026 Modified date: June 19, 2026 0 0 FacebookTwitterLinkedinWhatsAppViber ශ්‍රී ලංකාවම කම්පනයට පත් කළ සිවලෝගනාදන් විද්‍යා ඝාතන සිද්ධියේ යුක්තිය ඉටුකර ගැනීම සඳහා වසර ගණනාවක් නිර්භීතව සටන් කළ ඇයගේ මව වන සරස්වතී සිවලෝගනාදන් මහත්මිය මේ වන විට දැඩි මරණ තර්ජන සහ බියගැන්වීම්වලට ලක්වෙමින් සිටින බව හෙළි කර තිබේ. Join @LankaNewsRoom on Telegram