Home Local News Room : සංගණනයෙන් අලුත් දෙයක් නෑ.. පරණ ක‍්‍රමේටම වැඩේ දෙන්නැයි ඇමති...

News Room : සංගණනයෙන් අලුත් දෙයක් නෑ.. පරණ ක‍්‍රමේටම වැඩේ දෙන්නැයි ඇමති කියයි..

3
0

 

රිලවා නිල
වශයෙන් පළිබෝධකයෙකු ලෙස නම්
කර ඇති බැවින්
,
වගාවන්ට
හානි කරන අනෙකුත් පළිබෝධකයන්
සම්බන්ධයෙන් අනුගමනය කරනු
ලබන ක්‍රියාමාර්ග රිලවුන්
වෙනුවෙන් ද ගත යුතු බව කෘෂිකර්ම
නියෝජ්‍ය අමාත්‍ය නාමල්
කරුණාරත්න මහතා අවධාරණය කරයි
.

රට
පුරා සිදු කරන ලද රිලවුන්
ඇතුළු වගා හානි කරන වන සතුන්
සංගණනය අවසන් වීමෙන් පසු
,
එම සතුන්
සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා
පියවර පිළිබඳව මුල්වරට අදහස්
දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා
මේ බව කියා සිටියේය
.

එහිදී
වැඩිදුරටත් අදහස් දැක්වූ
නියෝජ්‍ය අමාත්‍ය නාමල්
කරුණාරත්න මහතා මෙසේ ද පැවසීය
.

තමන්ගේ
කුඹුරකට හෝ සත්ව පාලන මධ්‍යස්ථානයකට
මැස්සෙකු
,
පණුවෙකු
හෝ කුරුල්ලෙකු වැනි පළිබෝධකයෙකු
පැමිණි විට ගොවීන් විසින්
ඔවුන් මර්ධනය කිරීමට ගන්නා
තීරණ රිලවා සම්බන්ධයෙන් ද
අදාළ වෙනවා
.
රිලවා
පළිබෝධකයෙක් ලෙස නම් කර ඇති
විට
,
පළිබෝධකයෙක්
ආවොත් ඔබ කරන්නේ කුමක්දැයි
මම අමුතුවෙන් කිව යුතු නැහැ
.”

මෑතකදී
නිම කරන ලද මෙම වන සත්ව සංගණන
දත්ත වලට අනුව
,
දිවයිනේ
බොහෝ ප්‍රදේශවල රිලවුන්ගෙන්
සිදුවන වගා හානිය දැඩි ලෙස
ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය
වී තිබේ
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here