Home Local News Room : පිහිනුම් තටාක අලුත්වැඩියාවට චෝදනා… ඇණයක් 2,500ක්ලු..

News Room : පිහිනුම් තටාක අලුත්වැඩියාවට චෝදනා… ඇණයක් 2,500ක්ලු..

0
0


ජලයෙහි
ගුණාත්මක භාවය පිළිබඳ හා
නඩත්තුව පිළිබඳ ඇති වූ ගැටළුවක්
මත පාලනාධිකාරයට ලැබුණු
පැමිණිලිවලට පිළියමක් ලෙස
2026
ජනවාරි
මස සිට දින නියමයක් නොමැතිව
වසා දමා තිබු නාවලපිටිය ජයතිලක
ක්‍රීඩාංගනයේ පිහිනුම් තටාකය
අලුත් වැඩියාවෙන් පසු නැවත
ජනතාවට පරිහරණය සඳහා පසුගිය
දා විවෘත කර
ඇත
.

හිටපු
ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු
ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද
අලුත්ගමගේ මහතාගේ මූලිකත්වයෙන්
2012
වසරේ
ජූලි මාසයේදී
ජගත්
කෙළි බිම අපේ රටට

ව්‍යාපෘතිය
යටතේ අතිනවීන පහසුකම් සහිත
මෙම පිහිනුම් තටාකය ඉදිකරණ
ලදී
.

පිහිනුම්
තටාකයේ

නඩත්තුවේ ඇතිවූ දෝෂ හේතුවෙන්
මෙසේ
2026
ජනවාරි
මාසයේ සිට
එම
පිහිනුම් තටාකය

භාවිතයට ගත නොහැකි විය
.


පිළිබඳව පිහිනුම් තටාකය භාවිතා
කරන පාසල් ක්‍රීඩකයන් සහ
පිහිනුම් සංගම්වල ක්‍රීඩකයන්
සහ දෙමාපියන් විසින් මාධ්‍ය
හරහා සිදු කරන ලද අනාවරණයෙන්
පසු නාවලපිට
ිය
නගර සභාවේ සභාපති

(ස්වාධීන)
අමල්
ප්‍රියංකර මහතාගේ සෘජු
මැදිහත්
වීමෙන්
මෙම පිහිනු
ම්
තටාකය නැවත අලුත් වැඩියා කර
ජනතා පරිහරණයට විවෘත කරන ලදී
.

තමන්ගේ
හඬට කන්දෙමින් පිහිනුම් තටාකය
නැවත විවෘත කිරීම පිළිබඳ

එම පිහිනුම් තටාකට භාවිතා කල

ක්‍රීඩකයන් සහ දෙමාපියන්
නාවලපිටිය නගර සභාවට සිය
ස්තූතිය පුදකර සිටි
.

පසුගියදා
පැවති නාවලපිටිය නගර සභාවේ
මාසික

සභා

රැස්වීමේදී මෙම පිහිනුම්
තටාකය වසා දැමීම සහ අලුත්
වැඩියාව

පිළිබඳ
උණුසුම්කාරී තත්වයක් මතු
විය
.

ජලය
අපවිත්‍ර වී තිබීම නිසා වසා
දමා තිබූ නාවලපිටිය ජයතිලක
ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකය
අලුත් වැඩියාව සඳහා වැය කළ
මුදල සහ අලුත්වැඩියාව සඳහා
යෙදූ උපකරණ පිළිබඳ සභාවේ
තාක්ෂණික නිලධාරීන් විසින්
පරීක්ෂාවක් සිදු කිරීමෙන්
පසුව එම ගෙවීම් සිදු කළේදැයි
ජාතික ජනබලවේගයේ මොහොමඩ්
ඉම්රාන් මහතා විසින්

සභාව හමුවේ

ප්‍රශ්න කරන ලදී
.

මෙම
අලුත්වැඩියාව සඳහා ඇස්තමේන්තු
දෙකක් ඉදිරිපත්ව තිබූ අතර
,
භාවිතා
කරන

එක ඇ
යක්
රු
.175ක්
ලෙස ද අනිත් ඇස්තමේන්තුවේ එම
යම
රු
.2500ක්
ලෙස සඳහන්ව තිබූ බවත්
,
ඔහු
වැඩිදුරටත් ප්‍රකාශ කළ
.

එක්සත්
ජනතා සන්ධානයේ මන්ත්‍රී
මොහොමඩ් අශ්රෆ් මහතා ප්‍රකාශ
කර සිටියේ
,
ජාතික
ජන බලවේගයේ මන්ත්‍රීතුමන්
නිලධාරීන්ට නිකරුණේ චෝදනා
නොකරන බවට තමන් විශ්වාස කරන
බවත්
,
කිනම්
හෝ අක්‍රමිකතාවක් මෙහි සිදුවී
ඇති බවත් ය
.

නාවලපිටිය
නගර සභාවේ බලය හිමි ස්වාධීන
කණ්ඩායම් මන්ත්‍රී චමින්ද
හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ
කර සිටියේ
,
පිහිනුම්
තටාකයේ නඩත්තු කටයුතු අවසන්
කර ජලය පිරවීම සඳහා නිලධාරීන්
මාසයකට අධික කාලයක් ලබාගෙන
ඇති බවත්
,
සභාවේ
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්
ඒකමතිකව ගනු ලබන තීන්දු
නිලධාරීන් විසින් සිදු නොකිරීම
නිසා සභාව අප්‍රසාදයට පත්වන
බවත්ය
.

එහිදී
සභාපති
වරයා
විසින් එහිදී දින තුනක්
අලුත්
වැඩියා
කටයුතු කළ සමාගම් සේවකයන්
අලුත්වැඩියාවන් සිදුකළත්
නගර සභාවේ තාක්ෂණික නිලධාරීන්
එම
කාර්යභාරය
අධීක්ෂණය කළාදැයි සභාවට
වගකීමෙන් ප්‍රකාශ කරන ලෙස
තාක්ෂණික නිලධාරීන්ට දැනුම්
දුන්නත් ඒ සඳහා නිශ්චිත
පිළිතුරක් ලබාදීමට
තාක්ෂණ
නිලධාරීන්
අපොහොසත් විය
.

මෙම
අලුත්වැඩියා කටයුතු සඳහා පෙර
නිලධාරීන් විසින්

රු
.ලක්ෂ21
ඇස්තමේන්තුවක් සකස් කර තිබුණත්
එහි යම් දෝෂයක් පෙනුනු නිසා
සභාපති ලෙස තමන් ඇතුළු
මන්ත්‍රීවරුන් විසින් මෙය
නැවත සකස්කර නිශ්චිත ටෙන්ඩර්
පටිපාටියට ලක්ෂ
16
ක්
දක්වා වූ අඩු මුදලකට මෙම
අලුත්වැඩියාව සිදුකළ බවත්
,
ජනතා
බදු මුදල් වන මේ පිළිබඳ විධිමත්
පරීක්ෂණයක් සිදු කරන බව
සභාපති
වරයා
ප්‍රකාශ ප්‍රකාශ කළ සිටියහ
.

මේ
වන විට මෙම අලුත් වැඩියාව සඳහා
අදාළ සමාගමට ගෙවිය යුතු මුදල
ගෙවා අවසන් කර
ඇති
බවයි නාවලපිටිය නගර සභාවේ
ලේකම්වරයා කියා සිටියේ
.

– රංජිත්
රාජපක්ෂ  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here