Home Local News Room : තලපති විජේගේ ජයග්‍රහණයට වතුකරයේ සැණකෙලි..

News Room : තලපති විජේගේ ජයග්‍රහණයට වතුකරයේ සැණකෙලි..

0
0

 

තමිල්නාඩුවේ
මහඇමති ධූරය සදහා තරග කල තලපති
විජයගේ ජයග්‍රහණයේ සතුල පල
කරමින්
(09)
දින
හැටන් වැලිඔය වත්තේ මෙරය
විජයගේ රසිකයින් පිරිසක්
එක්ව සැමරුම් උත්සවයක් පවත්වනු
ලැබීය
.

තලපති
විජයගේ විශාල ඡායාරූපයක්
සාදා එය නිරාවරණය කිරිමෙන්
පසු රතිඥ්ඥා දල්වා තලපති
විජයගේ පක්ෂයේ කොඩිය සහ සළුව
තලපති විජයේ රසිකයන් වෙත
පිරිනමනු ලැබූහ
.

මෙම
උත්සවයට සමගාමීව තලපති විජයගේ
රසිකයින් විසින් ප්‍රදේශයේ
පාසල් ළමුන්ට පොත් ප්‍රදානය
කිරිමක්ද සිදු කෙරිණ
.

රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here