Home Local News Room : 14 වසරක් පොදු දේපල අවභාවිතයක… ඇමති ලාල්ට එරෙහිව පැමිණිල්ලක්..

News Room : 14 වසරක් පොදු දේපල අවභාවිතයක… ඇමති ලාල්ට එරෙහිව පැමිණිල්ලක්..

0
0

 

අමාත්‍ය
ලාල් කාන්ත මහතා විසින් පසුගිය
වසර

14
තුළ
රාජ්‍ය දේපළ බරපතළ අන්දමින්
වංචා කර රජයට විශාල මුදලක්
පාඩු කිරීම සම්බන්ධව රාජ්‍ය
දේපළ අවභාවිතා කිරීම සම්බන්ධව
ඔහුව අත්අඩංගුවට ගෙන වහාම
නීතිය ක්‍රියාත්මක කරන ලෙස
ඉල්ලමින් නව ජනතා පෙරමුණ
විසින් පැමිණිල්ලක් අල්ලස්
හෝ දූෂණ කොමිෂන් සභාව වෙත අද
දින භාර දෙන ලදි
.

මෙම
ලිපිය භාර දෙමින් නව ජනතා
පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස
කුමාරතුංග මහතා සඳහන් කළේ
ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ
කාලීන දේශපාලන මණ්ඩල සභිකයෙකු
වූ ලාල් කාන්ත මහතා විසින්
පාර්ලිමේන්තුවේ
T10
මන්ත්‍රී
නිවාසය වසර
14
ක්
දිගටම භාවිතා කිරීම
නිසා
රාජ්‍ය
දේපළ බරපතළ අවභාවිතයක්
වු
බවයි

පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයෙක් නොවන බාහිර
පුද්ගලයෙකුට එසේ මන්ත්‍රී
නිවාසයක් තුළ තමන්ගේ දරු පවුල
සමග ජීවත් වූයේ කෙසේද යන්න
පිළිබඳව වහාම විමර්ශනයක්
ආරම්භ කළ යුතු බව උපතිස්ස
කුමාරතුංග මහතා පැවසීය
.

එසේම
පහුගිය
14
වසර
තුළ තමන්ගේ නැති බැරිකම් ලොවට
කියාපාපු තමන්ගේ ධරිද්‍රතාවය
ලොවට කියා පාපු ලාල් කාන්ත
මහතා අද හිටි හැටියේ සුපිරි
ධනවතෙකු වී ඇති බවත් ඔවුන්ගේ
වත්කම් සහ බැරකම් පවා වංචා
සහගත බවත්

ඔහු
සතුව ඇති වත්කම් නිසියාකාරව
වත්කම් බැරකම් සටහනේ සඳහන්
නොකර ඇති බවත්
,
තවදුරටත්
සඳහන් ක
ලා

එසේම
වසර
14
ක්
රාජ්‍ය දේපළ අවභාවිතා කරමින්
මන්ත්‍රී නිළ නිවාසයක ජීවත්
වූ ලාල් කාන්ත මහතා අමාත්‍ය
ධූරයට පත් වී වසරක් වැනි කෙටි
කාලයක් තුළ ලක්ෂ
1000
කට
ආස
න්න
වටිනාකමින් යුත් තෙමහල් සුපිරි
මන්දිරයක් වැලිවිට ප්‍රදේශයේ
ඉදි කලේ කෙසේද යන්න අද රටටම
ප්‍රශ්නයක් වී ඇත
.


නිසා ලාල් කාන්ත වැනි රාජ්‍ය
දේපළ අවභාවිතා කරපු අයට දඬුවම්
දෙන බවට ප්‍රතිඥා දුන් ගරු
ජනාධිපතිතුමනි දැන් ඔන්න
ඔබගේ පාරදෘශ්‍ය බාවය පෙන්වන්න
හොඳ අවස්ථාවක් ලැබිලා තියනවා
.

නිසා අපි බලාපොරොත්තු වෙනවා
මේ සම්බන්ධව කඩිනම් විධිමත්
පරීක්ෂණයක් කරලා ලාල් කාන්තව
නීතිය හමුවට ගෙනෙයි කියලා
.
හැබැයි
මතක තියාගන්න මේ ආයතන වලට දාන
ගොඩක් පැමිණිලි හමස් පෙට්ටියට
යනවා
.

පැමිණිලි සම්බන්ධයෙන් වග
විභායක් දෙන්න
.

හැබැයි
අමතක කරන්න එපා
.
මොන
තරම් ඒ
file
පැමිණිලි
යට කරන්න හැදුවත් අපි ඒවා
සම්බන්ධයෙන් අවදියෙන් ඉන්නේ
.

නිසා අපි බලාපොරොත්තු වෙනවා
සති දෙකක් තුනක් ඇතුළත ලාල්
කාන්තට විරුද්ධව පරීක්ෂණ
ආරම්භ කරයි කියලා
.

පරීක්ෂණ මේ පැමිණිල්ලට සාධාරණයක්
වෙන තුරු නව ජනතා පෙරමුණ මේ
සටන අත නොහරින බවත් අප තරයේ
ප්‍රකාශ කර සිටිනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here