Home Local News Room : ඩොලරය රුපියල් 320 පනී..

News Room : ඩොලරය රුපියල් 320 පනී..

0
0

 ශ්‍රී
ලංකා මහ බැංකුව අද
(අප්‍රේල්
20) දින
නිකුත් කළ නිල විනිමය අනුපාත
සටහනට අනුව
, ඇමරිකානු
ඩොලරයක විකිණුම් මිල රපියල්
320 ඉක්මවා
ඇත
.

අද දින
දත්තයන්ට අනුව ඇමරිකානු ඩොලරයක
ගැනුම් මිල රු
. 312.83 ක්
ලෙසත්
, විකුණුම්
මිල රු
. 320.27 ක්
ලෙසත් වාර්තා විය
.

බ්‍රිතාන්‍ය
පවුමක විකුණුම් මිල රු
.
433.87 ක් දක්වා
ඉහළ අගයක පවතින අතර
, යුරෝ
එකක විකුණුම් මිල රු
.
378.21 ක් වන
අතර
, ගැනුම්
මිල රු
. 366.61 ක්
ලෙස දැක්වේ
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here