Home Local News Room : හදිසි කැබිනට් සංශෝධනයක්…

News Room : හදිසි කැබිනට් සංශෝධනයක්…

0
0


රජයේ
කැබිනට් මණ්ඩලයේ ඉදිරි දින
කිහිපය තුළ සැලකිය යුතු වෙනස්කම්
රැසක් සිදුවීමට නියමිත බව
වාර්තා වේ
.

මෙහි ප්‍රධාන
පියවරක් ලෙස
, පුරප්පාඩුව
පවතින බලශක්ති අමාත්‍ය ධුරය
සඳහා වරාය සහ ගුවන් සේවා අමාත්‍ය
ආචාර්ය අනුර කරුණාතිලක මහතා
පත් කිරීමට රජයේ අවධානය යොමු
වී ඇත
.

මෙම නව
පත්කිරීම පිළිබඳව රජයේ අභ්‍යන්තර
ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ
,
කුමාර ජයකොඩි
මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම
හේතුවෙන් ඇති වූ හිඩැස පිරවීම
සඳහා ආචාර්ය කරුණාතිලක මහතාගේ
නම යෝජනා වී ඇති බවයි
.

මීට අමතරව,
අමාත්‍ය
ධුර කිහිපයක සංශෝධන සිදුවනු
ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි
මාර්ග වැඩිදුරටත් තහවුරු
කරයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here