Home Local News Room : දැදුරු ඔයේ මහ විපතක්.. දියේ ගිලී හයක් මරුට..

News Room : දැදුරු ඔයේ මහ විපතක්.. දියේ ගිලී හයක් මරුට..

0
0

 

නිකවැරටිය,
කොබෙයිගනේ
ප්‍රදේශයෙන් දැදුරු ඔයට බැස
දිය නෑමට ගිය පිරිස මුහුණ දුන්
අවාසනාවන්ත ඉරණමෙන් අතුරුදන්ව
සිටි සෙසු සිව්දෙනාගේ මළසිරුරු
ද මේ වන විට සොයාගෙන ඇත
.

පොලිස්
ආරංචි මාර්ග තහවුරු කරන පරිදි
,
මෙම අනතුරින්
ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත
පුද්ගලයින් සංඛ්‍යාව හයකි
.

16 වනදා දහවල්
කාලයේදී මෙම පිරිස ඔයේ මංකඩකින්
දියට බැස ඇති අතර
, එහිදී
ඔවුන් දියේ ගිලී ගසාගෙන ගොස්
තිබේ
.

ඊයේ දිනයේ
සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී
පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු
හමු වූ අතර
, ඉතිරි
පිරිස සොයා අද දින ද මෙහෙයුම්
ක්‍රියාත්මක විය
.

අද සොයාගත්
සිරුරු හතරත් සමඟ මෙම ඛේදවාචකයෙන්
අතුරුදන් වූ සියලු දෙනාම
මියගොස් ඇති බව තහවුරු වී
තිබේ
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here