Home Local News Room : අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරයි..

News Room : අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරයි..

0
0


2026
වර්ෂයේ
1 ශ්‍රේණිය
II සහ
III වන
වාරවලට අදාළ ක්‍රියාකාරකම්
පොත් බෙදා හැරීම මේ වන විට
ආරම්භ කර ඇති අතර
2026.04.30
 
දින
වන විට සියලුම පාසල් වෙත බෙදාහැර
අවසන් කිරීමට නියමිත ය
.

1 ශ්‍රේණිය
විෂයමාලා දැනුවත් කිරීම සහ
ගුරු පුහුණුව
,
පළාත්
ප්‍රාථමික විෂය අධ්‍යක්ෂවරුන්
,
ගුරු
උපදේශකවරුන්
,
පුහුණුකරුවන්
සහ ගුරුවරුන් සඳහා මේ වන විට
ලබා දී ඇති අතර අවශ්‍ය  අමතර
පුහුණු කිරීම්
2026.05.16
දින වන
විට අවසන් කිරීමට පළාත්
අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස්
දී ඇත
.

තවද 1
ශ්‍රේණිය,
I
වන වාරය
විෂය කොටස් ආවරණය කිරීමට
නොහැකි වූ  පාසල් පවතී නම්
එළඹෙන
II
වන පාසල්
වාරයේදී එම විෂය කොටස් සම්පූර්ණ
කර ගැනීමට විදුහල්පතිවරුන්
විසින් කටයුතු කරනු ඇත
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here