Home Local News Room : අපට තාම පිටසක්වල ප‍්‍රහාරයක් විතරයි අඩු.. ඒකත් එයි වගේ..-...

News Room : අපට තාම පිටසක්වල ප‍්‍රහාරයක් විතරයි අඩු.. ඒකත් එයි වගේ..- හදුන්නෙත්ති

1
0

 

අපේ ජීවිත කාලය තුළ සුනාමිය, කොවිඩ් වසංගතය, ලෝක යුද්ධ ආදී පෙර නුවූ විරූ අත්දැකීම් විඳගැනීමට සිදුව ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

අපේ ජීවිත කාලය තුළ මෙතෙක් අත්විඳිනට නොහැකි වූයේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණ පහරදීමක් පමණක් බවද ඉදිරියේදී ඊටද මුහුණදීමට සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

එහෙත් මේ කිසිවකින් නොසැලි අපේ ගමන අපි යමින් ඇතැයිද විශිෂ්ටත්වය එය බවද ඇමති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here