Home Local News Room : බස් ගාස්තු ඉහලට.. ප‍්‍රතිශතය කැබිනට් අනුමැතියට..

News Room : බස් ගාස්තු ඉහලට.. ප‍්‍රතිශතය කැබිනට් අනුමැතියට..

0
0

 

ලංකා
ඔටෝ ඩීසල් මිල මෑතකදී ඉහළ
දැමීමත් සමඟ
, පවතින
බස් ගාස්තු සූත්‍රයට අනුව
බස් ගාස්තු සියයට
10 කට
වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ
ගොස් ඇති බව ජාතික ගමනාගමන
කොමිෂන් සභාව පවසයි
.

මේ සම්බන්ධයෙන්
නිවේදනයක් නිකුත් කරමින්
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ
අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන්
මිරැන්ඩා මහතා සඳහන් කළේ
,
අදාළ ගාස්තු
සූත්‍රයට අනුව සංශෝධනය කරන
ලද නව බස් ගාස්තු ක්‍රියාත්මක
කිරීම සඳහා හෙට
(සඳුදා)
දිනයේදී
කැබිනට් අනුමැතිය ලබා ගැනීමට
නියමිත බවයි
.

ගාස්තු
සංශෝධනය සිදුවන ආකාරය සහ මගී
ජනතාවට ඉන් සිදුවන බලපෑම
පිළිබඳ වැඩිදුර තොරතුරු
කැබිනට් මණ්ඩල තීරණයෙන්
අනතුරුව නිල වශයෙන් ප්‍රකාශයට
පත් කිරීමට නියමිතය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here