Home Local News Room : බස් දෙකක් මැදින් ගිය ත‍්‍රිවිලයක් අටපට්ටං…

News Room : බස් දෙකක් මැදින් ගිය ත‍්‍රිවිලයක් අටපට්ටං…

0
0

 

හැටන්
පැති වීදිය හරහා එකම දිසාවට
ධාවනය වූ පෞද්ගලික බස් රථ
දෙකක් මැදින අපරික්ෂාකාරිව
එම දිසාවටම ධාවනය කල ත්‍රී
රෝද රථයක් බස් රථ දෙකේම ගැටි
(12)
දින
පස්වරුවේ අනතුරක් වි ඇත
.

හැටන්
සිට ඔස්බොන් දක්වා ධාවනය වු
ත්‍රීරෝද රථයේ රියදුරා
අපරික්ෂාකාරි ලෙස එම දිසාවටම
ධාවනය වු බස් රථ දෙකක් මැදින්
ත්‍රීරෝද රථය ධාවනය කිරිමට
ගත් උත්සහය නිසා බස් රථ දෙකට
මැදි දි ත්‍රීරෝද රථයට දැඩි
අලාභ හානි සිදු වි ඇත
.

ත්‍රීරෝද
රථය අනතුරට පත් වන අවස්ථාවේ
ත්‍රීරෝද රථය තු තිදෙනෙකු
ගමන් කර ඇතත්
,
එහි
කිසිවෙකුටත් තුවාල සිදු වි
නොමැති වූවත්
,
අනතුරින්
ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි
සිදු වී ඇත
.

බස්
රථ දෙකේ සහ ත්‍රීරෝද රථයේ
රියදුරුන්ගේ නොසැලකිලිමත්
රිය ධාවනය අනතුරට හේතු වී ඇති
බවයි අනතුර පිලිබද පරික්ෂන
පවත්වන හැටන් පොලිසියේ රථවාහන
අංශයේ නිළධාරින් කියා සිටියේ
.

– රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here