Home Local News Room : යුද උණුසුම කොළඹටත් දැනේ.. කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක.....

News Room : යුද උණුසුම කොළඹටත් දැනේ.. කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක.. ගණුදෙනු අත්හිටුවයි..

4
0

 

අද
( 03)
පෙරවරුවේ
කොළඹ කොටස් වෙළඳපොළේ ගණුදෙනු
ආරම්භ වී සුළු වේලාවකින්
වෙළඳපොළ කටයුතු තාවකාලිකව
අත්හිටුවීමට පියවර ගැනුණි
.

මෙලෙස
ගණුදෙනු නතර කෙරුණේ වෙළඳපොළේ
ප්‍රධාන දර්ශකයක් වන
S&P
SL20
දර්ශකය
පෙර දිනයේ අවසාන අගයට සාපේක්ෂව
5.27%
කින්
පහත වැටීම හේතුවෙනි
.

සුරැකුම්පත්
හා විනිමය කොමිෂන් සභාව නිකුත්
කරන ලද උපදෙස් මාලාවට අනුව
,
දර්ශකයේ
මෙම හදිසි පහත වැටීම මත වෙළඳපොළ
මෙලෙස
වෙළඳපොළ
අත්හිටුවීමකට

ලක්
කෙරිණි
.

ගණුදෙනු
අත්හිටුවන විට
S&P
SL20
දර්ශකය
ඒකක
366.97
කින්
පහත වැටී ඒකක
6,269.00
ක්
ලෙස සටහන් විය
.

සමස්ත
කොටස් මිල දර්ශකය
(ASPI)
ඒකක
1,250.30
කින්
පහත වැටී ඒකක
22,483.76
ක්
ලෙස සටහන් විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here