Home Local News Room : ත‍්‍රිවිල් අයියලා දීර්ඝ තෙල් පෝලිම්වලට බහී…

News Room : ත‍්‍රිවිල් අයියලා දීර්ඝ තෙල් පෝලිම්වලට බහී…

1
0


හැටන්
නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වල
ඉන්ධන ලබා ගැනිමට ත්‍රීරෝද
රථ සහ යතුරුපැදි දිගු පෝලිම්වල
ගාල් කර තිබෙන අයුරැ 
ඊයේ පස්වරුවේ දක්නට ලැබින.

වාහනවලට
අමතරව බූලි සහ කෑන්වලටද ඉන්ධන
ලබා ගැනීමට විශාල පිරිසක් එම
ඉන්ධන පිරවුම්හල් වල රැදි
සිටියහ
.

– රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here