Home Local News Room : ට්‍රැක්ටරයකට යටවී දරුවෙකු මිය යයි..

News Room : ට්‍රැක්ටරයකට යටවී දරුවෙකු මිය යයි..

1
0

 

ගල්ගමුව
පොලිස් වසමේ
39
කන්ද
ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී
ළමයෙකු ට්‍රැක්ටර් රථයක
රියදුරු අසුන අසල ඇති මඩ්ගාඩයට
නැගීමට යාමේදී ඇද වැටීමෙන්
එම රෝදයට යටවී
අනතුරක්
සිදුව ඇත
.
අනතුර
පත් තුවාලකරු ගල්ගමුව රෝහලට
ඇතුලත් කිරීමෙන් පසු
මියගොස්
ඇත

මරණකරු
වයස අවුරුදු
15
ක්
වූ මහනාන්නේරිය ප්‍රදේශයේ
පදිංචිකරුවෙකි
.

ගල්ගමුව
පොලිසිය

විසින්
වැඩිදුර
විමර්ශන සිදු කරනු ලබයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here