Home Local News Room : ගල් අඟුරු එක්ක ඇමතිතුමාට ඩීල් නෑ.. වගකීමෙන් කියන්නේ..- මාලිමා...

News Room : ගල් අඟුරු එක්ක ඇමතිතුමාට ඩීල් නෑ.. වගකීමෙන් කියන්නේ..- මාලිමා මන්ත‍්‍රී

2
0

 

ගල් අඟුරු සැපයුම්කරුවා සමග කිසිදු ඩීල් එකක් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

ඒ සඳහා ඇමතිවරයාගේ නම පැටලවීමට විපක්ෂය උත්සාහ කරන බවටද ඔහු චෝදනා කරයි.

ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මුදල් අබ මල් රොනක ප්‍රමාණයවත් ගසා නොකන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here