Home Local News Room : වැලන්ටයින් දා ශ‍්‍රීපාදය ආදරවන්තයන්ගෙන් පිරේ…

News Room : වැලන්ටයින් දා ශ‍්‍රීපාදය ආදරවන්තයන්ගෙන් පිරේ…

0
0


ශ්‍රී
පාද වන්දනාවාරය ආරම්භ විමෙන්
පසු
(14)
දින
ශ්‍රී පාදස්ථානය හැටන් මාර්ගය
ඔස්සේ කරුණා කිරිමට විශාල
පිරිසක් පැමිණි බව නල්ලතන්නි
පොලිසියේ නිළධෘරියෙකු පැවසීය
.

පැමිණි
වන්දනාකරුවන් අතර වැඩි පිරිසක්
තරුණ තරුණියන් බවත්
,
එසේ
පැමිණි වන්දනාකරුවන් රැගත්
වාහන නල්ලතන්නි නගරයේ සියලුම
රථ ගාල්වල ගාල් කර
,
ඉතිරි
වාහන නල්ලතන්නිය මස්කෙළිය
මාර්ගයේ මෝහිණි දිය ඇල්ල දක්වා
මාර්ගයේ එක් පසෙක ගාල් කල බවයි
එම නිළධාරියා කියා සිටියේ
.

මොරටුව
ප්‍රදේශයෙන් ශ්‍රී පාදය
වන්දනාකිරිමට පැමිණි අවුරුදු
81 වයසැති
පුද්ගලයෙකු ශ්‍රී පාද හැටන්
මාර්ගයේ ඉදිකටු පහණ ප්‍රදේශයේ
හදිසියේ රෝගාතුර විම නිසා එම
රෝගියා පොලිස් නිළධෘරින්
විසින් පහළට රැගෙන විත් මස්කෙළිය
රොහ්ල වෙත රැගෙන යන අවස්ථාවේ
මිය ගොස් ඇති බව එම නිළධාරියා
පැවසීය
.

මිය
ගිය පුද්ගලයාගේ සිරුර අධිකරණ
වෛද්‍ය පරික්ෂණය සදහා දික්ඔය
මූලික රෝහල වෙත ඉදිරිපත්
කිරිමට නියමිතය
.

– රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here