Home Local News Room : මං ආණ්ඩුවේ ඩෝබිවරයෙක්..- නිර්මාල්

News Room : මං ආණ්ඩුවේ ඩෝබිවරයෙක්..- නිර්මාල්

0
0

 

තමන් ආණ්ඩුවට කඩේ යන ඩෝබිවරයෙක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

කොළඹදී පැවති ග‍්‍රන්ථයක් එළි දැක්වීමේ සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඊට සහභාගි වූ කතිකයන් පරස්පර අදහස් පළ කරන අවස්ථාවේ යම් උණුසුම් තත්ත්වයක් මතුවිය.

නමුත් එය පාලනය කර ගැනීමට සංවිධායකයන් වහා කටයුතු කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here