Home Local News Room : පාර්ලිමේන්තුව ජලයෙන් යටවේ.. බඩු අස් කරයි..

News Room : පාර්ලිමේන්තුව ජලයෙන් යටවේ.. බඩු අස් කරයි..

1
0

 

පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේ ජය මට්ටම සිඝ‍්‍රයෙන් ඉහළ යාම මත පාර්ලිමේන්තු සංකිර්ණය ජලයෙන් යටවීමේ අවධානමක් මතුව තිබේ.

මේ හේතුවෙන් එහි පහත මහලේ බඩු භාණ්ඩ ඉහත මාලය දක්වා ඉවත් කරමින් සිටී. 

පාර්ලිමේන්තු පරිශ්‍රයට වතුර දැමීමට තව ඇත්තේ අඩියක් පමණ ප‍්‍රමාණකයකි. නාවික හමුදාව විසින් පාර්ලිමේන්තු සංකීර්ණයට ජලය ඇතුල්වීම වැළැක්වීම සඳහා වැලි කොට්ටා ඇතිරීමටද කටයුතු සූදානම් කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here