Home Local News Room : ප‍්‍රබල භූකම්පනයක්..

News Room : ප‍්‍රබල භූකම්පනයක්..

0
0

 

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ, අචේ පළාතට නුදුරින්, රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයකින් යුතු සැලකිය යුතු භූමිකම්පාවක් වාර්තා විය.

රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයකින් යුත්  භූ කම්පනය සුමාත්‍රා දූපත ආසන්නය, අචේ  පළාතට නුදුරින් සිදුව ඇත.

ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් මෙම භූ කම්පනය පවසන්නේ එය කලාපය පුරා දැඩි ලෙස දැනී ඇති බවයි. 

කෙසේ වෙතත්, බලධාරීහු සුනාමි අවදානමක් නොමැති බවට සහතික වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here