Home Local News Room : තංගල්ලේ වෙඩි වරුසාවක්.. දෙදෙනෙකු මරුට.. Local News Room : තංගල්ලේ වෙඩි වරුසාවක්.. දෙදෙනෙකු මරුට.. November 18, 2025 Modified date: November 18, 2025 0 0 FacebookTwitterLinkedinWhatsAppViber තංගල්ල උණාකුරුව ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. ඉන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. මියගොස් ඇත්තේ අඹු සැමි යුවළකි. පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කරමින් සිටී. Join @LankaNewsRoom on Telegram