Home Local News Room : මගේ ලේකම්ගේ වාහනෙත් මග හිට්ටා.. කැඩුනු වාහනවලින් ගිහින් රට...

News Room : මගේ ලේකම්ගේ වාහනෙත් මග හිට්ටා.. කැඩුනු වාහනවලින් ගිහින් රට හදන්න බෑ…

0
0

 අබලන් වූ වාහනවලින් ගොස් සංවර්ධන ඉලක්ක කරා යන්න නොහැකි බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

එනිසා අලුත් වාහන රාජ්‍ය සේවයට අවශ්‍ය කරන බවද ඒ මහතා පැවසුවේය.

තම අමාත්‍යාශයේ ලේකම්වරයාද මෑතකදී රාජකාරී ගමනක් යද්දී වාහනය අතරමග ආපදාවට ලක් වූ බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී ඔහු මෙම  අදහස්  පළ  කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here